අ/මහබුලංකුලම මහා විද්‍යාලය

අනුරාධපුර

අ/මහබුලංකුලම මහා විද්‍යාලය

IMG-20241007-WA0069.jpg

ගුරූපහාර උත්සවය

තෑගි ප්‍රධාන උත්සවය

    ප්‍රහස්ත  වාණිජ දින සැමරුම නිවතත්ක  චේතිය මහා විද්‍යාලයේ විවාද තරගාවලිය අනුශූරතාවය.

විවාද තරගය 2025

විවාද තරගය 2025

අනුරාධපුර නිවත්තක චේතිය ජාතික පාසලෙහි වාණිජ අංශය විසින් සංවිධානය කරන ලද

අන්තර් පාඨශාලීය විවාද් තරගාවලියේ අනුශූරතාවය අනුරාධපුර මහ බුලන්කුලම විද්‍යලයට හිමි විය 2025.02.21 දින මෙම ජයග්‍රහණය ලබාගත් විවාද කණ්ඩායම විද්‍යාලයට කීර්තියක් අත්කර දෙන ලදී.