අ/මහබුලංකුලම මහා විද්‍යාලය

අනුරාධපුර

අ/මහබුලංකුලම මහා විද්‍යාලය

IMG-20241007-WA0069.jpg

ගුරූපහාර උත්සවය

තෑගි ප්‍රධාන උත්සවය

    ප්‍රහස්ත  වාණිජ දින සැමරුම නිවතත්ක  චේතිය මහා විද්‍යාලයේ විවාද තරගාවලිය අනුශූරතාවය.

අප සැන සෙන නිතිනේ

ශිල්ප පියුම් මනසේ පුබුදා

බුලංකුලම විදුහල් මෑණී

බුලංකුලම විදුහල් මෑණී

ඇය සැනසේ රැස් විහිදා පතුරා

ඇය සැනසේ රැස් විහිදා පතුරා

නැලවෙන වැව් දිය රැළි නංවා

මද පවනේ

මිණි මුතු පරයන ශිල්ප බෙදා

අප හට කැප කල දිවිය සදා

රජරට වැජඹුණ නර විරුවෝ

හෙල දැය හෙල බිම සරු කෙරුවෝ

රට නංවා දැය නංවා

 යමු යමු කිතු ගොස නංවාලා

යමු යමු කිතු ගොස නංවාලා