| පාසල ආරම්භ වූ දිනය | 1918 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1928 |
| ජාතික පාසලක් වූ දිනය | 2022 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | |
| සංගණන අංකය | 19250 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 03 පර්චස් 19.7 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය | අනුරාදපුර |
| කලාපය | අනුරාදපුර |
| කොට්ඨාසය | ම.නු.ප |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ම.නු.ප |
| ග්‍රාම සේවක වසම | මහ බුලන්කුලම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 283 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 27 |
| 2025 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 864 |
| 2025 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 56 |
| පාසලේ වර්ණය | කහ,කොළ |





