අ/මහබුලංකුලම මහා විද්‍යාලය

අනුරාධපුර

අ/මහබුලංකුලම මහා විද්‍යාලය

IMG-20241007-WA0069.jpg

ගුරූපහාර උත්සවය

තෑගි ප්‍රධාන උත්සවය

    ප්‍රහස්ත  වාණිජ දින සැමරුම නිවතත්ක  චේතිය මහා විද්‍යාලයේ විවාද තරගාවලිය අනුශූරතාවය.

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

S.R.දිසානායක මයා

වර්තමානය වන විට බුලංකුලම විදු මාතාව ප්‍රවුඩ චින්තනයෙන් ණැන පහන් දල්වා යථාර්තය හදුනන දූ දරුවන් ලක් මවට දායාද කරන පාසලක් බවට පත්ව තිබේ. ජයග්‍රහනයේ විවිද මංපෙත් ඔස්සේ බබලන මෙම විදුපියසෙන් මනා  පෞර්ශ  සංවර්දනයෙ හා සමබර චින්තන දාරාවන් ඔපවත් වූ දූ පුතුන් දියුනුවේ රුවන් දොරටුව කරා රැගෙන යම අපගේ අරමුනයි

S.R.දිසානායක මයා
නියෝජ්‍ය විදුහල්පති
අ/මහ බුලන්කුලම ම.වි.