1930 වර්ශයේදී මෙම පාසලට අනුබද්ධව වඩු කාර්මික අංෂයක් හා රෙදි විවීමේ අංශයක් ආරම්භකල අතර ඒ සදහා විශේශ ගොඩනැගිල්ලක් ද ඉදි කෙරිනි. තවද1960වන විට තවත් 80*20 ශාලවක් ඉදිවූ අතර අ:පො:ස සාපෙළ පන්ති ද ආරම්භ විය.
ප්‍රදේශයේ දානපතියෙකු වූ ජේ.ඩී.එස්.ගුනසේකර මහතා විසින් 40* 20 පාසල් ගොඩනැගිල්ලක් සාදවා පරිත්‍යග කිරීම සිදුකර ඇත.1996 දී විදුහල නවෝද්‍යා පාසලක් ලෙස නම් කෙරිනි.
2002 දී අප පාසල පාසල් 60ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට අතුලත් කෙරිනි.2004 දී හේමචන්ද්‍ර ගුනසේකර මහතා පාසල් කාර්යාලය සදහා 20*20 ගොඩනැගිල්ලක් සාදවා පරිත්‍යාග කර ඇත.2004 දී පරිගනක විද්‍යාගරයක් පරිත්‍යාග කර ඇත.





