විදුහල්පති පණිවිඩය
චන්දිමා ප්‍රනාන්දු
අනුරාධපුර මහබුලංකුලම මහ විද්‍යාලීය (ජාතික පාසල) භෞතික, මූල්‍ය සම්පත මනාව කලමණාකරනය කර ගනිමින් සීඝ්‍ර දියුනුවක් කරා ගමන් කරමි සිටී. සිසුන්ගේ දැනුම, ආකල්ප සහ කුසලතා මනාව ඔප් නැංවීම සදහා විෂය සමගාමී හා විෂය භාහිර ක්‍රියාකාරකම් රාශියක් ක්‍රියාත්මක කරන විද්‍යාලය පාසල් ප්‍රජාව තුල තම අනන්‍යතාවය සටහන් කර තිබේ. ප්‍රාදේශීය පොෂක පාසල් සංවර්ධනය සදහා ද දායකත්වය ලබා දීමට විද්‍යාලයක් තුල උපරිම කැපකිරීමක් සිදු කරමින් සිටී. ප්‍රාදේශීය ප්‍රධානතම අධ්‍යාපනික මධ්‍යස්ථානය බවට පත්වෙමින් අනාගතයේදී මුලු මහත් ලෝකයම ජයගත හැකි පෞර්ෂ සංවර්දනයෙන් යුතු පුරවැසියන් බිහිකරන ස්තානයක් බවට පත් කිරීම අපගේ අපේක්ශාවයි.
චන්දිමා ප්‍රනාන්දු
විදුහල්පති
අ/මහ බුලංකුලම මහා විද්‍යාලය(ජාතික පාසල).





