අ/මහබුලංකුලම මහා විද්‍යාලය

අනුරාධපුර

අ/මහබුලංකුලම මහා විද්‍යාලය

IMG-20241022-WA0005.jpg
IMG-20250211-WA0043 1.jpg
IMG-20250210-WA0048.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ අනුරාධපුර වැව් බැදි රාඡ්‍යය‍ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

"පෞරුෂ සංවර්ධනයෙන් ජීවිතයෙන් පෙරට."

දැක්ම

සහ

මෙහෙවර

"සිසුන් තුළ සමබර පෞරුෂ ගුණාංග සංවර්ධනය කර ගැනීම සඳහා සහාය වීම."

දැක්ම

සහ

මෙහෙවර

"පෞරුෂ සංවර්ධනයෙන් ජීවිතයෙන් පෙරට."

"සිසුන් තුළ සමබර පෞරුෂ ගුණාංග සංවර්ධනය කර ගැනීම සඳහා සහාය වීම."

ගුරූපහාර උත්සවය

තෑගි ප්‍රධාන උත්සවය

    ප්‍රහස්ත  වාණිජ දින සැමරුම නිවතත්ක  චේතිය මහා විද්‍යාලයේ විවාද තරගාවලිය අනුශූරතාවය.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අ/මහබුලංකුලම මහා විද්‍යාලය